ක්‍රීඩා

ගෙවීම් කප්පාදුවට එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් එකඟ වෙයි

(UTV | එංගලන්තය) – තරග වර්ෂයට අදාළ ගෙවීම්වලින් 15% ක් අඩු කිරීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙන ආ යෝජනාවට එරට ක්‍රීඩකයින් එකඟ වී තිබේ.

පාලක මණ්ඩලය එම යෝජනාව ගෙන ආවේ කොවිඩ් -19 වසංගත තත්ත්වය නිසා තරග පැවැත්වීමට නොහැකි වීම වැනි කරුණු නිසා ඇති වූ මූල්‍ය පාඩුව හේතුවෙන්ය.

Related posts

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අහිමි වූ පූජාණි

Mohamed Dilsad

තිසර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයේ වෙනස්කම් දෙකක්..

Mohamed Dilsad

Leave a Comment