දේශීය

තවත් ගම්මාන කීපයක් හුදෙකලා කර දමයි

(UTV | දෙහිඕවිට) – දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචි මාළු වෙළෙන්ඳන් 07 කට සහ ඉන් එක් අයෙකුගේ බිරිඳකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය අංශ පැවසුවේ, මොවුන් සියලුදෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතයන් බවය.

ඒ අනුව නැවත දැනුම්දෙනතුරු දෙහිඕවිට, ඉහළ තල්දූව , පහළ තල්දූව, ඇපලපිටිය සහා තිඹිරිපොල යන ග්‍රාම නිලධාරීන් වසම් හුදෙකලා ගම්මාන බවට පත්කළ බව දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනිය පැවසුවාය.

Related posts

ත්‍රී රෝද රථ ගාස්තු ඉහළට

Mohamed Dilsad

යුදහමුදාපති ධුරයට විකුම ලියනගේ පත් කෙරේ

Mohamed Dilsad

අය-වැය දෙවනවර කියවීමෙි ඡන්ද විමසීම අද සවස

Editor O

Leave a Comment