දේශීය

ත්‍රී රෝද රථ ගාස්තු ඉහළට

(UTV | කොළඹ) – ඉන්ධන මිළ ඉහළ දැමීමට සමගාමීව ත්‍රී රෝද රථ ගාස්තු ඉහළ දැමීමට ත්‍රී රෝද රථ හිමියන්ද තීරණය කර තිබෙනවා.

සමස්ත ලංකා ත්‍රී රෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා කියාසිටියේ පළමු කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 100 ක් ලෙසද එතැන් සිට කිලෝමීටරයකට රුපියල් 80 ක් බැගින්ද වන පරිදි ගාස්තු සංශෝධනය කරන බවයි.

Related posts

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 7000 කට වැඩි පිරිසක් පොලිස් භාරයට

Mohamed Dilsad

ණයහිමියන්ට ජනපතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

අප්‍රේල් 21 වනදා දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක්

Mohamed Dilsad

Leave a Comment