දේශීය

එක්සිම් බැංකුවෙන් ලංකාවට සහයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට අවශ්‍ය පෙට්‍රෝලියම් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා ඉන්දියාවේ එක්සිම් බැංකුවෙන් කෙටි කාලීන ණය මුදක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබා ගැනීමට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර යොජනා කර තිබුණේය.

Related posts

උදය ගම්මන්පිළ ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

Editor O

රාජ්‍ය ආයතන ගණනක් ඈවර කිරීමට ගත් තීරණය ගැන ආණ්ඩුව කරුණු වසන් කරනවා – දුමින්ද නාගමුව

Editor O

විදුහල්පති පත්වීම් ගැන අලුත් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment