දේශීය

ගම්පහ අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවිසැල් අද රාත්‍රී 10 තෙක් විවෘතයි

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අද (26) දිනයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැය 14 ක කාලයක් ලබා දී ඇත.

අද පෙරවරු  8.00 සිට රාත්‍රී 10.00 වන තෙක් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අද පෙරවරුව වන විට නිරෝධායන ඇඳිරි නීතිය පොලිස් බල ප්‍රදේශ 64 ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මැතිවරණය පැවැත්වෙන දිනයේ විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු ගැන දැනුවත් කිරීමක්

Editor O

කොරෝනා ගැන විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ඡන්දය නිසා සැප්තැම්බර් 21 සහ 22 තැබෑරුම් වහලා

Editor O

Leave a Comment