දේශීය

තවත් කොවිඩ් රෝගීන් 201ක්

(UTV |කොළඹ) – කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 201ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නිරෝධායන මධ්‍යස්ථාන තුලින් 37ක්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළින් 140ක් හා ධීවර වරායන් තුළින් 24ක් ලෙස ආසාදිතයන් 201ක් වාර්තා වී තිබේ.

Related posts

බැසිල් රාජපක්ෂ ඇමරිකාවේදී අසනීප වෙලා

Editor O

පොලිස් නිලධාරියෙකුගේ නිවස කොල්ලකෑ කල්ලියේ තවත් අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

තිරිඟු පිටි ගෙන්වීමත් සීමාවෙයි

Mohamed Dilsad

Leave a Comment