දේශීය

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ අරවින්ද්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුයි

(UTV | කොළඹ) – 20 වන සංශෝධනයට සහය පල කළ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බව, එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කරයි.

 

Related posts

එක්සත් ජාතික පක්ෂයෙන් සත්‍යග්‍රහයක්

Mohamed Dilsad

කාලගුණයෙන් අකුණු පිළිබඳ රතු නිවේදනයක්

Mohamed Dilsad

උසස් පෙළ විභාග කාලයේදී ප්‍රාථමික පාසල් විවෘත වීමට ලංකා ගුරු සංගමයේ විරෝධය

Mohamed Dilsad

Leave a Comment