ක්‍රීඩා

LPL තරඟාවලියේ තරඟ කාල සටහන මෙන්න

(UTV | කොළඹ) – ලංකා ප්‍රිමිය ලීග් තරඟාවලියට අදාළ තරඟ කාල සටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.

තරඟාවලිය නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් මස 13 වැනිදා දක්වා පල්ලේකැලේදී සහ හම්බන්තොටදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙවර ලංකා ප්‍රිමිය ලීග් තරඟාවලිය පුරා ක්‍රියාත්මක වන සමස්ත තරඟ සංඛ්‍යාව 23ක්.

කළම්බෝ කිංග්ස්, දඹුල්ල හෝක්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, ජැෆ්නා ස්ටැලියන්ස් සහ කැන්ඩි ටස්කර්ස් යන කණ්ඩායම් 05 මෙවර තරඟාවලිය සඳහා එක්වනු ඇත.

 

 

Related posts

ඉන්දීයාවට ලකුණු 26 ක ජයක්

Mohamed Dilsad

ළහිරු කුමාරටත් කොරෝනා

Mohamed Dilsad

ශ්‍රී ලංකා සිහිනය බොඳවෙයි

Mohamed Dilsad

Leave a Comment