දේශීය

ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ 88 ක් අත්අඩංගුවට

(UTV | ගම්පහ) – අද (23) පෙරවරු 6 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 88 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය 4 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩකළ 691 දෙනෙකු සහ වාහන 92 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

 

Related posts

ණයට ගන්න එපා – ජනපති රාජ්‍ය නිලධාරීන් ට දන්වයි

Mohamed Dilsad

අගමැති යළි දිවයිනට

Mohamed Dilsad

හඳුනානොගත් දියරයක් පානය කළ පස් දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment