විදෙස්

ප්‍රශ ජනපති බිරිඳත් ස්වයං නිරෝධායනයේ

(UTV |ප්‍රංශය) – ප්‍රංශ ජනපති බිරිඳ බ්‍රිජිට් මැක්‍රොන් මහත්මිය ස්වයං නිරෝධායනයට යොමුව තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ඇයව හමුවූ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.

මේ හේතුවෙන් ඇය ස්ව කැමැත්තෙන් මෙලෙස හුදකලා වී තිබේ.

මේ අතර, ගෝලීය කොවිඩ් ආසාදිතයන්ගෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් හඳුනාගත්තේ යුරෝපා කලාපයෙනි.

එම ආසාදිතයන් ගණන 137,473 දෙනෙකි.

Related posts

සංක්‍රමණිකයන් රට තුළට ගැනීම නවතා දැමීමට ඉතාලිය සූදානම්

Mohamed Dilsad

මෙක්සිකෝව චීන එන්නත් මිලියන 22 ක් මිලදී ගැනීමට යයි

Mohamed Dilsad

ටොංගා දිවයින්හි පාර්ලිමේන්තුව විනාශ වෙයි

Mohamed Dilsad

Leave a Comment