විදෙස්

සංක්‍රමණිකයන් රට තුළට ගැනීම නවතා දැමීමට ඉතාලිය සූදානම්

(උදයම්,ඉතාලිය)  –  මුහුදු මාර්ගයෙන් පැමිණෙන සංක්‍රමණිකයන් රට තුළට ගැනීම නවතා දැමීමට ඉතාලිය සූදානම් වේ.

විදෙස් වාර්තා සඳහන් කළේ මේ වසරේ ගත වූ කාලය තුළ සංක්‍රමණිකයන් 73,000 ක් ඉතාලියට පැමිණ ඇති බවය.

මෙය පසුගිය වසරට සාපේක්ෂව සියයට 14ක වැඩිවීමකි.

ඉතාලි අග්‍රාමාත්‍ය පව්ලො ජේන්ටිලොනි පවසා ඇත්තේ සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් අනෙකුත් යුරෝපා රටවල් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ඉතාලියටද ගැටළුවක් වී ඇති බවය.

Related posts

ත්‍රස්ත ප්‍රහාරයකින් කාන්තාවන් 35 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

චන්ද්‍රයාන් – 02 පිලිබඳ ඉන්දියාව තවමත් අවධානයෙන්

Mohamed Dilsad

ඩොලරය නැගිටියි

Mohamed Dilsad

Leave a Comment