විදෙස්

ත්‍රස්ත ප්‍රහාරයකින් කාන්තාවන් 35 ක් ජීවිතක්ෂයට

 

(UTV| කොළඹ) –  බුර්කිනා ෆාසෝහි හමුදා කඳවුරකට සහ නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් කාන්තාවන් 35 දෙනෙකු මියගොස් තවත් හමුදා භටයින් 07 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාල ප්‍රහාරයෙන් සටන්කාමින් 80 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් එරට ජනාධිපති රොච් මාක් ක්‍රිස්ටියන් කබෝර් විසින් දෙදිනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ අදාළ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දුනීසියාවේ සරසවි සිසු විරෝධතාවයකින් 27 දෙනෙකු මරුට[VIDEO]

Mohamed Dilsad

සිම්බාබ්වේ ජනපති ධූරයට හිටපු උපජනාධිපති එමසන් නැන්ගග්වා පත් කිරීමට සුදානම්

Mohamed Dilsad

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ඉන්දුනීසියානු පල්ලියක් ඉලක්ක කරයි

Mohamed Dilsad

Leave a Comment