විදෙස්

ඉන්දුනීසියාවේ සරසවි සිසු විරෝධතාවයකින් 27 දෙනෙකු මරුට[VIDEO]

(UTV |කොළඹ)  – ඉන්දුනීසියාවට අයත් බටහිර පැපුවා ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර, හට ගත් ගැටුමකින් සරසවි සිසුන් 27 දෙදෙනෙකු ගොස් තිබේ.

ගුරුවරයෙකු සිදුකළ ජාතිවාදී ප්‍රකාශයකට විරෝධය පළ කරමින් මෙලෙස විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විරෝධතාවයේ නිරත වී ඇත.

එහිදී පොලිසිය ඔවුන් වැළැක්වීමට උත්සාහ දැරීමත් සමඟ ගැටුමක් හට ගෙන ඇති අතර, ඉන් ගොඩනැගිල්ලක් ද ගිනිගෙන විනාශ වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බංග්ලාදේශ පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට මරණ දඩුවම

Mohamed Dilsad

අබ්දුල් ෆටා ඊජිප්තු නායකත්වයට දෙවනරටත් තේරී පත් වෙයි

Mohamed Dilsad

නරුහිතෝ කුමරු ජපානයේ නව අධිරාජ්‍යත්වයට

Mohamed Dilsad

Leave a Comment