දේශීය

කොරෝනා ආසාදිතයින් ගණන 60කින් වැඩි වෙයි

(UTV |ගම්පහ) – තවත් කොවිඩ් ආසාදිතයින් 60ක් තහවුරු වු බව සෞඛ්‍ය අංශය පවසයි.

ඔවුන්ගෙන් 35දෙනෙකු කටුනායක ඇඟලුම් කම්හල් දෙකක සේවකයින් වන අතර අනෙක් 25දෙනා ඒ අශ්‍රිතයින්වේ.

Related posts

බස්රථවල ගමන් කරන මගීන්ට විශේෂ දැනුම් දීමක්

Editor O

පාර්ලිමේන්තුවේ බොරු කීමේ වරප‍්‍රසාදය අහෝසි කරන්න යෝජනාවක්…

Editor O

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට ප්‍රහාරයක් – සිසුන් 04 කට තුවාල

Mohamed Dilsad

Leave a Comment