දේශීය

පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම්

(UTV |ගම්පහ) – පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රෝහල්ගත කළ තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

ප්‍රමිතියෙන් තොර ආනයනික පොල්තෙල්වල පිළිකා අවධානමක්

Editor O

මැතිවරණ කොමිසමේ සභාපතිට ජනපති ලේකම්ගෙන් පිළිතුරු ලිපියක්

Mohamed Dilsad

මහ මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම ලබන සඳුදා

Mohamed Dilsad

Leave a Comment