දේශීය

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවක් නවසීලන්ත පාර්ලිමේන්තුවට

(UTV |නවසීලන්තය) – ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත කාන්තාවක් නවසීලන්තයේ පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ  39 හැවිරිදි ඇය “වනුෂි වෝල්ටර්” නම් වන බවයි.

වයඹදිග ඕක්ලන්ඩ්හි අපර් හාබර් නැමති ඡන්ද බල ප්‍රදේශය නියෝජනය කරමින් ඇය පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.

ඇය වෘත්තියෙන් මානව හිමිකම් පිළිබඳ නීතිඥවරියක්වේ.

Related posts

පොලිස් තනතුරු කීපයක් ඉහළට

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාව රැස්වෙයි

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ධාවනය ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment