දේශීය

ගම්පහ ප්‍රදේශයේ පීඩාවට පත් ජනයාට රුපියල් 5000 දීමනාවක්

(UTV | ගම්පහ) – ගම්පහ දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව සිටින 75,000 කට ආසන්න පවුල්වලට රුපියල් 5,000 බැගින් ගෙවීමට රුපියල් මිලියන 400 ක් වෙන් කිරීමට කටයුතු කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Related posts

මෝටර් රථ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට වට්ස්ඇප් අංකයක්

Editor O

ප්‍රදේශ කිහිපයක් අධිආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරයි

Mohamed Dilsad

අද මෙතෙක් කිසිඳු ආසාදිතයෙකු වාර්තා වී නැහැ

Mohamed Dilsad

Leave a Comment