දේශීය

අද මෙතෙක් කිසිඳු ආසාදිතයෙකු වාර්තා වී නැහැ

(UTV | කොවිඩ් 19 ) – අද (08) පස්වරු 6.30 වන විට කොරෝනා ආසාදිත කිසිදු නව රෝගියෙකු වාර්තාවී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 824 ක්.

සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 240 ක් වන අතර , ඉන් 575 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මේ අතර ඊයේ (07) දිනයේදී PCR පරීක්ෂණ 1553 ක් සිදුකර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේය.

Related posts

බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියෙක් මරුට

Mohamed Dilsad

Mohamed Dilsad

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ගැන තීරණයක්

Mohamed Dilsad

Leave a Comment