දේශීය

පස් කන්ඩියකට යට වී පුද්ගලයෙකු මරුට

(UTV |රත්නපුරය) – කහවත්ත, නිලගමවත්ත ප්‍රදේශයේ අනවසර පතලක් කැණීමේ නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු මතට පස් කණ්ඩියක් කඩාවැටීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ පැල්මඩුල්ල, බොරාල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.

Related posts

විදේශ අමාත්‍ය නිල සංචාරයක් සඳහා ඉන්දියාවට

Mohamed Dilsad

වී තොග සඟවා සිටින පුද්ගලයින් සොයා වැටලීම් සිදුකරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

ලංකාවට ඩොලර් දෙන්න ලෝක බැංකු අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment