දේශීය

ලංකාවට ඩොලර් දෙන්න ලෝක බැංකු අනුමැතිය

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී තිබේ.

 

ඊයේ (28) එම අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව සමඟ එකඟතාවකට එළැඹීමෙන් පසු ශ්‍රී ලංකාවට හිමි වන විශාලතම මුල්‍ය සහනය මෙය වේ.

 

එම මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා සහාය දීමටත් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් සමාජ ආරක්ෂණ කටයුතු සඳහා ද වෙන්කර තිබේ.

 

 

Related posts

මරදාන දුම්රිය ස්ථානයේ කලබලයක්, පුද්ගලයෙක් වහලෙන් වැටෙයි

Mohamed Dilsad

ජාඇල, පමුණුගම පොලීසියේ නිලධාරීන් පිරිසක් නිරෝධායනයට

Mohamed Dilsad

කොළඹ දිස්ත්‍රික්කයේ සිරවී සිටි පිරිසක් අද ගම් බිම් බලා යයි

Mohamed Dilsad

Leave a Comment