දේශීය

වැඩි මිලට සහල් අලෙවි කරන්නන්ට එරෙහිව දැඩි පියවර

(UTV | කොළඹ) – සහල් උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් අලෙවි කරන්නන් සොයා වැටලීම් අද (11) සිට ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්‍ෂ අසේල බණ්ඩාර කියා සිටියේ වැඩි මිලට සහල් අලෙවි කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

Related posts

යෞවන සමාජ, දේශපාලනයට යොදා නොගත යුතුයි – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අවදානම තවදුරටත්

Mohamed Dilsad

ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගනී | තානාපති කාර්යාලය ආරක්ෂිත ප්‍රදේශයකට ගෙන යයි

Editor O

Leave a Comment