දේශීය

මිනුවන්ගොඩින් තවත් ආසාදිතයන් 61 ක්

(UTV | ගම්පහ) – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ තවත් අසාදිතයින් 61 ක් හඳුනා ගෙන තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 03 දෙනෙකු සහ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 58 දෙනෙකු ඊට ඇතුළත් බවයි.

ඒ අනුව මේ වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 1,850 දක්වා ඉහළ ගියේය.

Related posts

මෙරට තවත් PCR පරීක්ෂණ 1300 ක්

Mohamed Dilsad

සාකච්ඡා අසාර්ථකයි – ඔන්ලයින් ගුරු වර්ජනය අඛණ්ඩව

Mohamed Dilsad

ඉදිරි මහ කන්න දෙකේ වී වගා කරන ගොවීන්ට බන්ඩි (එම්ඕපී) පොහොර නොමිලේ

Editor O

Leave a Comment