දේශීය

මිනුවන්ගොඩින් තවත් ආසාදිතයන් 61 ක්

(UTV | ගම්පහ) – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ තවත් අසාදිතයින් 61 ක් හඳුනා ගෙන තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 03 දෙනෙකු සහ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 58 දෙනෙකු ඊට ඇතුළත් බවයි.

ඒ අනුව මේ වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 1,850 දක්වා ඉහළ ගියේය.

Related posts

කොළඹ වරායටත් CCTV පද්ධතියක්

Mohamed Dilsad

තංගල්ල රෝහලේ රෝගියෙක් එන්නතක් ලබාදීමෙන් පසු ජීවිතක්ෂයට

Editor O

අදත් වැස්ස

Mohamed Dilsad

Leave a Comment