Trending Newsඑසැන පුවත්දේශීය

තංගල්ල රෝහලේ රෝගියෙක් එන්නතක් ලබාදීමෙන් පසු ජීවිතක්ෂයට

තංගල්ල මූලික රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි බෙලිඅත්ත ප්‍රදේශයේ රෝගියෙකු එන්නතක් ලබාදීමෙන් අනතුරුව ඇතිවූ සංකූලතාවයන් සමග මියගොස් ඇති බව වාර්තාවේ.
අදාළ සංකූලත ඇතිවීමෙන් පසුව රෝගියා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීම සඳහා දක්වන ලද ප්‍රමාදයද මෙම මරණයට හේතුවක් බවට රෝගියාගේ ඥාතීහු චෝදනා කරති.

මෙම සම්පූර්ණ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසට රෝගියාගේ ඥාතීහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලා සිටින අතර මේ සම්බන්ධව අධිකරණ වෛද්‍ය විද්‍යා පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

මෙම රෝගියාට ලබා දී ඇතැයි පැවසෙන්නේ cefuroxine injection නම් ප‍්‍රතිජීවක එන්නතයි

Related posts

35 ஆயிரம் அடி உயரத்தில் பறந்த விமானத்தில் பிரசவம் பார்த்த இந்திய டாக்டர்

Mohamed Dilsad

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 551 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

“I accept anyone who welcomes my policies” – Sajith Premadasa

Mohamed Dilsad

Leave a Comment