දේශීය

කොවිඩ් වැළක්වීමේ ගැසට් පත්‍රය අද රාත්‍රියේ නිකුත් කිරීමට සුදානම්

(UTV |කොළඹ) – කොවිඩ් -19 වෛරසය පැතිරයාම වැළක්වීම සඳහා වන නව රෙගුලාසි අඩංගු ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අත්සන් තබා  තිබේ.

මේ අනුව එම ගැසට් නිවේදනය අද (15) මධ්‍යම රාත්‍රීයේ දී නිකුත් කිරීමට නියමිතය.

Related posts

සුනිල් ජයවර්ධන ඝාතනයේ සැකකරුවන් යළිත් රිමාන්ඩ් [UPDATE]

Mohamed Dilsad

බන්ධනාගාර නිලධාරීන් 15 කගේ වැඩ තහනම්

Mohamed Dilsad

ජනාධිපති සිහින දකින අය පක්ෂය හැර ගියද සමගි ජනබලවේගය සමගිව ඉදිරියට යනවා.

Editor O

Leave a Comment