දේශීය

සිනමා ශාලා වසා දැමේ

(UTV |කොළඹ) – කොරෝනා පැතිරීමේ අවධානම් හේතුවෙන් ලබන 31 වනදා දක්වා දිවයිනේ සියලුම සිනමා ශාලා වසා තැබීමට තීරණය කරයි.

එය යළි විවෘත කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පවසයි.

මේ අතර පවතින තත්ත්වයත් සමඟ ආරක්ෂක අමාත්‍යංශයේ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාව සීමා කර තිබේ.

එබැවින් ලබන වර්ෂය සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරිමේ කටයුතු තවකාලිකව කල් දමා ඇති බව එම අමාත්‍යාංශය දැනුම් දෙයි.

Related posts

සීනි නිෂ්පාදනයෙන් ඉන්දියාව ඉදිරියට

Editor O

සුවවූ පිරිස තවත් ඉහලට

Mohamed Dilsad

CEYPETCO තෙල් මිල වැඩි වීමක් නෑ

Mohamed Dilsad

Leave a Comment