දේශීය

ඇඳිරි නීතිය නොතැකූ 135 දෙනෙක් පොලිස් අත්අඩංගුවට

(UTV | ගම්පහ) – පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 135 ක් බව පොලිසිය පවසයි.

මීට අමතරව වාහන 37 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

මේ අතර ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඖෂධ සැල් ඇතුළු කිසිදු වෙළෙඳසැලක් විවෘත කිරීම සපුරා තහනම් වන බව මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේය.

එම ප්‍රදේශවල වෙළෙඳසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් හෙට (15) දිනයේ තීරණයක් ගන්නා බව ද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

Related posts

උදය ගම්මන්පිළ, ඇමති වසන්ත සමරසිංහ ට කරන චෝදනා ඇත්තද…..?

Editor O

පුද්ගලයෙක් දුම්රියේ ගැටෙයි

Mohamed Dilsad

ස්ටාලින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් වෙයි…?

Editor O

Leave a Comment