දේශීය

හිටපු අමාත්‍ය රිශාඩ් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් අධිකරණයෙන් ගෙන එය ක්‍රියාත්මක කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දී ලබාදී ඇත.

ඒ 2019 ජනාධිපතිවරණයේදී ලංගම බස්රථ යොදාගනිමින් අවතැන්වූවන් ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය සම්බන්ධයෙනුයි.

 

Related posts

“අද තීරණාත්මකයි”

Mohamed Dilsad

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ නව ගෑස් සමාගමක්  

Mohamed Dilsad

ගුරු ස්ථාන මාරු ගැටලු පිළිබඳ විමසීමට දුරකතන අංකයක්

Mohamed Dilsad

Leave a Comment