දේශීය

ජනතාවට දැනුම් දීමක්

(UTV |කොළඹ) – දැනට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශවල එම ඇඳිරි නීතිය ඉදිරි දින කිහිපයේදී දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

අද(12) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල විවෘතව පැවති ඔසුසැල් ඇතුලු අත්‍යාවශ්‍ය සේවා සපයන වෙළඳසැල් හෙට, අනිද්දා සහ ලබන 15 වනදා වසා තැබීමට තීරණය කර තිබේ.

ඒ ජනතවගේ ආරක්‍ෂාව සඳහාය.

එසේම මෙම ප්‍රදේශ වල ජනතාව  දිනපතා සිදුකරන ගමන් – බිමන් පිළිබඳව යම් සටහනක් තබා ගන්නා ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සියළු දෙනාගෙන් ඉල්ලීමක් කළේය.

Related posts

තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු සුව අතට

Mohamed Dilsad

වෙනිසියුලාවට එරෙහිව ඇමෙරිකා ආක්‍රමණය හෙළා දකිනවා | ට්‍රම්ෆ් ට හීන් දාඩිය දාන්නම පැලවත්තෙන් නිවේදනයක්

Editor O

වේවැල්වලින් පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

Mohamed Dilsad

Leave a Comment