දේශීය

පොලිසියේ උසස් නිළධාරින් රැසකට ස්ථාන මාරුවීම්

(UTV | කොළඹ) – නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලීසියේ උසස් නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව වැඩබලන පොලිස්පතිවරයා විසින් එම ස්ථාන මාරු කිරීම් කර ඇති බවය.

Related posts

නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටීමක්

Mohamed Dilsad

රනිල් – සජිත් හදිසි හමුවීමක්

Mohamed Dilsad

නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් කණ්ඩායමක් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment