දේශීය

කොරෝනා රෝගීන් ගණන 103කින් ඉහළට

(UTV |කොළඹ ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 103 දෙනෙකු හඳුනා ගැනේ.

ඒ සිදුකළ PCR පරීක්ෂණ වලිනි.

ඉන් දෙදෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ අය වන අතර අනෙක් 101 දෙනා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Related posts

ඩේසි ෆොරස්ට් අත්අඩංගුවට

Editor O

රනිල් ජනාධිපති ධුරය දැරූ වසර දෙකහමාරක කාලයේදී, පනත් 90 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා – එජාප සභාපති වජිර අබේවර්ධන

Editor O

තැපැල් ඡන්දය විමසීමේ පළමු අධියර සාර්ථකව [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment