දේශීය

මිනුවන්ගොඩ පොකුර තවත් ඉහළ යයි

(UTV |ගම්පහ) – කොවිඩ් -19 ආසාදිතයින් ලෙස තවත් 16 දෙනෙකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් දෙදෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් වේ.

11 දෙනෙකු ඔවුන්ගේ සමීපතමයින් බව යුද හමුදාපතිවරයා පැවසීය.

අනෙක් තිදෙනාද මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බවට සැක කරන බව යුද හමුදාපතිවරයා පෙන්වා දුන්නේය.

Related posts

තංගල්ල ප්‍රදේශයේ නිවසක් තුළ මළ සිරුරු 02ක්

Editor O

අද දිනයෙන් පසු ලිට්‍රෝ ගෑස් මිල පහළට

Mohamed Dilsad

බස් රථවල මගීන් ආසන සංඛ්‍යාවට පමණයි

Mohamed Dilsad

Leave a Comment