දේශීය

කළුතර ප්‍රදේශ කිහිපයකට පැය 11 ක ජල කප්පාදුවක්

(UTV|කළුතර) – විදුලිබල අත්හිටුවීම හේතුවෙන් හෙට (08) කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 11 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ් අනුව , හෙට පෙරවරු අටේ සිට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර දකුණ සහ නාගොඩ යන ප්‍රදේශවලටයි.

Related posts

නිරෝධායන කාලය දින 21 ක් කෙරේ

Mohamed Dilsad

රනිල්ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා.. ඔහු ගත් තීරණ රටේ සාර්ථකත්වයට හේතුවක්.. – මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන

Editor O

නිරෝධායන වන නිවෙස් වල අපද්‍රව්‍ය වලට කල යුතු දේ

Mohamed Dilsad

Leave a Comment