දේශීය

අංගොඩ ලොක්ක මිය ගිය පුවත සත්‍යයක් – රජය කියයි

(UTV |කොළඹ) – ඉන්දියාවේදී මිය ගිය බව වාර්තා වූ අපරාධ කල්ලි නායක ලසන්ත චමින්ද පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා සත්‍ය වශයෙන්ම මිය ගොස් ඇති බව රජය තහවුරු කරයි.

එය ඉන්දීය බුද්ධි අංශ විසින් තහවුරු කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පැවසීය.

ආරක්ෂක අමාත්‍යාංශයේ අද(05) පැවති මාධ්‍ය හමුකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

Related posts

පාසැල් ආරම්භ කිරීම සති දෙකකින් කල් යයි

Mohamed Dilsad

එ.ජා.ප. ට පේනතෙක්මානෙකවත් ආයේ ආණ්ඩුවක් බිහි කිරීමේ වරමක් ඇත්තේ නෑ – ආනන්ද අලුත්ගමගේ [video]

Mohamed Dilsad

කොළඹ පාසැල් සිසුන් මත් උවදුරට ගොදුරුවන හැටි

Mohamed Dilsad

Leave a Comment