දේශීය

රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික පරීක්ෂණය කල් යයි [RELEASE]

(UTV | කොළඹ) – රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් හෙට (06) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල් දැමූ  බව රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් ප්‍රින්ස් සේනාධීර පවසයි.

Related posts

යූරියා පොහොර මිල පහතට

Mohamed Dilsad

තැපැල් කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට සහයෝගය

Mohamed Dilsad

ආණ්ඩුව තවත් ණයක් ගනී

Editor O

Leave a Comment