දේශීය

උසස්පෙළ සහ ශිෂ්‍යත්ව විභය කල් දැමීම ගැන අවසන් තීරණය

(UTV |කොළඹ) –  පැවැත්වීමට නියමිතව තිබු අපොස උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට සුදානමක් පවතී.

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මෙම අවධානම මතුව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් අවසාන තීරණයක් සහ විභාග පැවැත්වෙන නව දිනයන් අද(05) පැවැත්වීමට නියමිත සාකච්ඡා මත තීරණය වේ.

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනිදා සිට නොවැම්බර් 6  දක්වා පැවැත්වීමට නියමිතව තිබු අතර  5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනිදා ද පැවැත්වීමට නියමිතව තිබුණි.

Related posts

මෙරට ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

ලංවීම අද සිට අකුරට වැඩ

Editor O

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහා නායයෑම් රතු නිවේදන

Editor O

Leave a Comment