දේශීය

මෙරට ආසාදිතයින් ගණන ඉහලට

(UTV | කොළඹ ) – කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වු ආසාදිතයෙකු සමග සමීප සබදතා පැවැත්වු පුද්ගලයෙකු කොවිඩ් නයින්ටීන්ආසාදිතයෙකු බවට හදුනාගැනේ.

සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2703 දක්වා ඉහළ යයි.

Related posts

කොරෝනා මරණ 274 ක් වෙයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 6 කට නායයාමේ අවදානම තවදුරටත්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා ඉවත් කරගන්නා ලෙසට විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment