දේශීයප්‍රමුඛ පුවත 2

පාසල් ආරම්භ කිරීම තවත් කල් යයි [RELEASE]

(UTV| කොළඹ) – පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

යළිත් පාසල් ආරම්භය 11 , 12 ,13 වසර සඳහා පමණක් ජුලි මස 27 වනදා සිදුකරන බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.

Related posts

හික්කඩුවේ වෙඩි තැබීමක් : දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

ගජ මුතු සමග සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට

Editor O

අවශ්‍යතාවය අනුව අන්තර් පළාත් බස් සේවා සහ දුම්රිය ගමන් වාර කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment