දේශීය

තවත් පිරිසක් පූර්ණ සුවය ලබා පිටව යයි

(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් අතුරින් තවත් 11 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර , ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 2023 දක්වා ඉහළ ගොස් ඇත.   

ඊයේ දිනයේදී කාත්තන්කුඩි රෝහලින් 07 දෙනෙකුද , IDH – ඉරණවිල – මිනුවන්ගොඩ සහ කඹුරුගමුව රෝහල්වලින් 01 අයෙකුද බැගින් සුවය ලබා පිටව ගොස් තිබේ.

ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයන් ගණන 10 ක් වන අතර මේ දක්වා තහවුරු කරගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2697 ක්.

Related posts

ශ්‍රී ලංකාවේ පොල් හිඟය දෙව්ලොවට දන්වයි.

Editor O

අධිභාර පණතට EPF – ETF අයත් නැතැයි නීතිපති අධිකරණයට දන්වයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම්කෙරේ

Mohamed Dilsad

Leave a Comment