දේශීය

රැඳවියෙකු පලා යයි

(UTV |කොළඹ) – තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සඳහා රැගෙන ආ  සැකකරුවෙකු පලාගොස් තිබේ.

ඔහු අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටි රැඳවියෙක් වන අතර ඔහු හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ අයෙකි.

මෙම සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියේ රඳවා සිටියදී මෙලෙස පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Related posts

පළාත් අතර සංචරණ සීමා තවදුරටත්

Mohamed Dilsad

අසාද් සාලි ලබන 25 වන දින අධිකරණයට

Mohamed Dilsad

අද සිට අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යළි විවෘතයි

Mohamed Dilsad

Leave a Comment