දේශීය

නිව් ඩයමන්ඩ් නෞකාව අවට මුහුදේ කැස්බෑවන්ගේ චර්යාත්මක වෙනසක්

(UTV | අම්පාර) – නිව් ඩයමන්ඩ් නෞකාවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කැස්බෑවන්ගේ චර්යාත්මක වෙනසක් නිරික්ෂණය වී ඇති බව නාරා හෙවත්, ජාතික ජලජ සම්පත් පර්යේෂණ ආයතනය විසින් පසුගිය සැප්තැම්බර් 09 වනදා සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත.

කෙසේ වෙතත්, නෞකාවෙන් සිදුවූ තෙල් කාන්දුවීම මෙලෙස කැස්බෑවුන්ට බලපා ඇත්ද යන්න පිළිබඳව අනාවරණ කරගැනීම සඳහා එම මුහුදු ප්‍රදේශයේ ජල සාම්පල මේ වනවිට පරීක්ෂාවට ලක් කරමින් පවතින අතර, ඉන්පසුව ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු අනාවරණය කරගන්නා බවත් නාරා ආයතනය සඳහන් කරයි.

Related posts

වන්දි ඉල්ලා රිෂාඩ්ගේ නිතිඥයින් නඩු මගට

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝණය කල පිරිස 38,566 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවට අධිකරණය දුන් නියෝගය

Editor O

Leave a Comment