දේශීය

ජනපති අද ජනතා ගැටළු සොයන්න මාතලේට

(UTV |කොළඹ) – ජනාධිපතිවරයා ජනතාව මුහුණ පා සිටින විවිධ ගැටළු ඍජුවම හඳුනාගෙන ඒවාට නොපමාව විසඳුම් ලබාදීම සඳහා ගමින් ගමට දෙවන චාරිකාව මාතලේ, හිබිලියාකඩ ගම්මනයේදී අද(02) ක්‍රියාත්මකයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව පීඩාවට පත්ව ඇති ප්‍රශ්න පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගනිමින් සහන සැලසීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ මාතලේ, හිබිලියාකඩ ගම්වාසීන් මුණ ගැසී ඔවුන් මුහුණදෙන ගැටළු පිළිබඳව සොයා බැලුවේය.

ජනාධිපතිවරයා ජනතා ගැටළු සඳහා ඒ මොහොතේම විසඳුම් ලබාදීමට කටයුතු කර තිබේ.

Related posts

වතු සේවක වැටුප් වැඩිකිරීමේ ගැසට් නිවේදනයට අධිකරණය මග අහුරයි.

Editor O

මැතිවරණ අපේක්ෂකයන්ගේ මනාප අංක ගැසට් කිරීම කල් යයි

Mohamed Dilsad

බදු අඩු කර ජනතාවට සහන දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්න සූදානම් – සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment