දේශීය

මැතිවරණ අපේක්ෂකයන්ගේ මනාප අංක ගැසට් කිරීම කල් යයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට නියමිත අපේක්ෂකයන්ගේ මනාප අංක ගැසට් කිරීම කල්ගිය බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

එමෙන්ම , ජුනි 20 වනදා පැවැත්වීමට නියම කර ඇති මහමැතිවරණය නියමිත දිනට පවත්වන්නේන ද නැතහොත් තවදුරටත් කල් දැමිය යුතුද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව එම කොමිසම දැනුම් දී තිබේ.

ඒ දේශපාලන පක්ෂ නියෝජිතයන් සමග අද කොමිෂන් සභා කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

Related posts

තැපැල් වර්ජනයට සමග සියලු වෘත්තීය සමිති එකතු වෙනවා – ලංකා ගුරු සංගමය

Editor O

බ්‍රිතාන්‍යයෙන් සම්බාධක පැනවූ යුද විරුවන් ගැන මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

Editor O

නාකොටික් නිලධාරීන් 12ක් අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment