දේශීය

ප්‍රදේශ කීපයකට තද සුළං

(UTV | කොළඹ) -බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය

Related posts

පාර්ලිමේන්තුව කල් තබයි

Mohamed Dilsad

බස් ගාස්තු සංශෝධනයක් නැහැ

Mohamed Dilsad

බැසිල්ගේ නම මැතිවරණ කොමිසමට

Mohamed Dilsad

Leave a Comment