දේශීය

පාසල් නිවාඩුව ඔක්තෝම්බර් 09 වනදායින් ඇරඹේ [RELEASE]

(UTV | කොළඹ) – රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය 2020 ඔක්තෝම්බර් 09වන සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

2020 වර්ෂයේ තෙවන පාසල්වාරය සඳහා නැවත සියලු පාසල් 2020 නොවැම්බර් මස 09 වැනි සඳුදා සිට ආරම්භ වන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

 

Related posts

ඇදිරි නීතිය කඩ කල තවත් 1245ක් අත්අඩංගුවට

Mohamed Dilsad

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

විරෝධතා පා ගමනක් හේතුවෙන් පුරහල අවට දැඩි වාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment