Trending Newsදේශීය

ඇදිරි නීතිය කඩ කල තවත් 1245ක් අත්අඩංගුවට

(UTV |කොළඹ ) – ගත වූ පැය 24 තුළ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1245ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම  වාහන 336ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මේ අනුව පොලිස් ඇඳිරි නීතිය පැන වූ කාල සීමාව තුළදී අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 13,468 කි.

Related posts

රාජ්‍ය ආයතනවල නීති-රීති වෙනස් කරන්න මහජන අදහස් විමසයි

Editor O

சட்டவிரோதமான மதுபான சுற்றிவளைப்புகளுக்காக புதிய அவசர தொலைபேசி இலக்கம் அறிமுகம்

Mohamed Dilsad

VIP Assassination Plot: Wimal Weerawansa appears before CID

Mohamed Dilsad

Leave a Comment