දේශීය

ප්‍රදේශ කීපයකට තද සුළං

(UTV | කොළඹ) -බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය

Related posts

සමුද්‍රීය අපද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් අද සිට

Mohamed Dilsad

අද කොළඹ ප්‍රදේශ රැසකට පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

ජනතාවට අවශ්‍ය වන්නේ චක්‍රලේඛ නොව ප්‍රතිඵලයි

Mohamed Dilsad

Leave a Comment