දේශීය

මලික් සමරවික්‍රම ජනපති කොමිසම හමුවට

(UTV |කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනපති කොමිසම වෙත පැමිණෙයි.

යහපාලන රජයේ පැවති දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ඔහුට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීමට අනුව ඔහු අද මෙලෙස පැමිණ තිබේ.

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකද දේශපාලන පළිගැනීම් පිළිබද සොයන ජනපති කොමිසම හමුවේ අද පෙනී සිටීමට නියමිතයි.

Related posts

IMF මුදල්වලින් කොටසක් ඉන්දියාවේ ණය ගෙවීමට යොදවයි

Mohamed Dilsad

සිව්වන වරටත් ඉන්දියාවෙන් ඖෂධ තොගයක් ලංකාවට [PHOTOS]

Mohamed Dilsad

කුකුළුමස් – බිත්තර හිඟය

Mohamed Dilsad

Leave a Comment