දේශීය

මහජන දිනයේ ජනතාවට සිදුවන අපහසුතා ගැන පැමිණිලි කරන්නැයි දැනුම් දීමක්

(UTV | කොළඹ) – මහජන දිනය ලෙස ප්‍රකාශිත සඳුදා දිනයේ ජනතාවට සිදුවන අපහසුතා කඩිනමින් දන්වන්නැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙයි.  

 

ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරීන් සඳුදා රාජකාරි ස්ථානයේ නොමැති වීමෙන් ජනතාවට ගැටලු රැසකට මුහුණ දීමට සිදුව තිබේ.

එවැනි ආයතන සම්බන්ධයෙන් එම ආයතන භාර අමාත්‍යාංශයට හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුම් දෙන්නැයි අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

Related posts

මැතිවරණ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට නීතිපතිගේ අනුමැතිය

Mohamed Dilsad

වතුකම්කරුවන් ගේ දෛනික වැටුප රු.1000ක් දක්වා වැඩි කෙරේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු වෙබ් අඩවියට එරෙහිව අධිකරණ ඇමතිගෙන් පැමිණිල්ලක්

Editor O

Leave a Comment