දේශීය

20 ට එරෙහිව සමගි ජනබලවේගයෙන් පෙත්සමක්

(UTV| කොළඹ) – 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව සමගි ජනබල වේගය විසින් විරෝධතා පෙත්සමක් ගොනු කර ඇත.

සමගි ජනබල වේගය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විසින් මෙම මුලික විරෝධතා පෙත්සම ගොනු කරනු ලැබීය.

ඊයේ දිනයේදී මෙම පනත් කෙටුම්පතට එරෙහිව නීතිඥවරයෙකු වන ඉන්දික ගාල්ලගේ ද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකළේය.

Related posts

බුරවී දිවයිනෙන් ඉවතට

Mohamed Dilsad

ජනපති සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අතර හමුවක්

Mohamed Dilsad

දිස්ත්‍රික් කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment